අපූගේ ලෝකය
About this book
"අපූ" අප හඳුනා ගත්තේ "මාවතේ ගීතයෙනි". "අපරාජිත ජීවිතයක්" වූ කලී ඔහුගේ ගැටවර විය නිරූපණය කළ කෘතිය වේ. "අපූගේ ලෝකය" අපූ නම් වූ ස්වාමි පුරුෂයාගේ - පියාගේ පමණක් නොව හසකුත් දුක්ඛ දෝමනස්සයන් මැද අකම්පිතව ජීවත් වූ පැසුණු මිනිසාගේ ජීවන වෘතාන්තයේ අවසන් භාගය වේ.
අපූගේ ජීවන ධාරිතාව පෘථුල කළ සුන්දර බිරිඳ අපර්ණා - ජීවත් වීමේ ආශාව දැල්වූ පුත් කාජල් ජීවනයේ මිහිරි සුවඳ විදහා පෑ ලීලා පාඨක සිත් සතන් තුළ සදා අමරණීය චරිත ලෙස අපූගේ ලෝකයේ සිතුවම් වී ඇත.
පාඨකයාගේ ජීවිතාබෝධය ගැඹුරු කරන මේ තුන් ඇඳුතු රමණීය ගද්‍ය කාව්‍යය අසාමාන්‍ය මුනිවරයකුගේ චරිතාපදානයක් වැන්න.
Details
ISBN
955652082
පිටු ගණන (Pages)
304
මුද්රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review