දෙවියන් සමඟ පිළිසඳරක්
About this book
"ඔබට විශ්වය තුල පවතින්නට හැකි වන්නේ අනෙක් පුද්ගලයින් සහ අවස්ථා තුළින් පමණයි.අනෙක් සෑම දෙයක්ම නොපවතින විට ඔබත් නැහැ. "
ඔබ ඔබ වෙනුවෙන් කරන දෙය අනෙකා සදහා කරන්නක් වෙයි.ඔබ අනෙකාට කරන දෙය කරගන්නේ ඔබටමයි.ඒ ඔබත් අනෙකාත් එක් අයෙක් නිසයි.ඔබ පමණක් මිස අනෙකෙකු නැති නිසයි.
දෙවිදුන්ගේ උත්කෘෂ්ඨතම මොහිත වන්නේ ඔබට තවදුරටත් දෙවිදුන්ව අවශ්‍ය නොවන බව වටහා ගන්න මොහොතය.
ජීවිතයේ අරුත නම් කොතැනකටවත් පත්වීම නොවෙයි ඔබ දැනටමත් සිටින්නේ එතැන බවත් සෑම විට සිටියේ එතැන බවත්පසක් කර ගැනීමයි.
ඔබට කිසිවක් අතහැර දමන්නට බැහැ.ඒ ඔබ විරුද්ධ වන දේ දිගටම පවතින නිසයි.
Details
ISBN
9789556912401
පිටු ගණන (Pages)
267
මුද්රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review