Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / සැබැවින්ම ලෝකය මායාවක් ද?

සැබැවින්ම ලෝකය මායාවක් ද?

ප්‍රවර්ග (Genre): පරිවර්තන
About this book

සත්‍යය සොයාගත නොහැකියි.

එය සිදුවන්නේ අනෙක් අතටයි.

සියලුම සෙවීම් නතර කළ පසු සත්‍යය

ඔබේ දොරට තට්ටු කරනු ඇත.

සොයන්නා තවදුරටත් නොසිටින විට

සත්‍යය ඔබ කරා එයි. සියලුම ආශාවන් නතර වූ විට,

කොතැනකටවත් යාම සඳහා පෙළඹවීමක්

ඔබට නොමැති වන බැවින් එක් වරටම ඔබ දැනගන්නේ

ඔබව ප්‍රභාමත් වූ බවයි. ඒ විගසම ඔබ දැන ගන්නේ

ඔබ සොයමින් සිටි පන්සල නම් ඔබම වන බවයි.

එවිට ඔබට පසක් වන්නේ බුදුන්,

යේසුන්, ක්‍රිෂ්ණා යනු ඔබම වන බවයි.

දර්ශනයක් ඔබ කරා නොපැමිණෙන අතර

ඔබ යනු සියල්ලෙහිම ප්‍රභවය බවයි.

යථාර්ථය වන්නේ ඔබයි.

ISBN
9786246708122
පිටු ගණන (Pages)
355
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: සැබැවින්ම ලෝකය මායාවක් ද?

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.