Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / විවිධ / පිරිමියාව කියවමු - 2
About this book

ජීවිතයෙහි කිසිදු අඩුපාඩුවක් නොමැත. ජීවිතය කොතරම් අග නේදයත් එය දඬුවමක් විය නොහැක. එය නම් ප්‍රසාද දීමනාවකි. ඔබ හරහා හුස්ම ගැනීමට, ඔබ හරහා ආදරය කිරීමට, ඔබ හරහා ගී ගැයීමට, නැටුම් නැටීමට ඔබව තෝරාගෙන තිබීම ගැන ඔබ පැවැත්මට ස්තුතිවන්ත විය යුතුවේ.

කෙනෙකු මෝරා වැඩෙමින්, තේරුම් ගනිමින් සිටින්නේ නම් ඔහු කිසිවිටෙක මහලු බවට පත් නොවනු ඇත. කෙනෙකු සැම විටම තරුණ වන්නේ ඔහු නිතරම ඉගෙන ගනිමින් සිටින නිසාය. ඉගෙන ගැනීම ඔබව යොවුන්ව තබයි. කෙනෙකු සැම විටම තරුණ වන්නේ ඔහු මැඩ පැවැත්වීමේ බරින් පීඩා නොවිඳින බැවිනි. එසේ බරින් අඩු වන ඔහුට හැඟෙන්නේ තමා මෙම අලංකාර මිහිපිටට අලුතින් පැමිණි දරුවෙකුමෙනි.

ISBN
9786246708382
පිටු ගණන (Pages)
138
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: පිරිමියාව කියවමු - 2

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.