Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / සමුදෙන්න කුවණ්ණා

සමුදෙන්න කුවණ්ණා

ප්‍රවර්ග (Genre): නවකතා
About this book
"යන්නෙ කොහෙද, කරන්නෙ මොනවද දන්නෙ නැති පාලකයො, මහජනතාව එක්ක මං හැපි හැපි ජිවත් වෙනවා, මේ කිසිම දෙයක් මං දාලා යන්නෙ නෑ ජීනා."
-තිවංකා-
"එළදෙනගෙ බුරුල්ලෙ මදුරුවෙක් වැහුවම දකින අය හිතන්නෙ ඌ කිරි බොනවා කියලා. නෑ ඇත්තටම ඌ බොන්නෙ කිරි නෙමෙයි. ලේ."
-වෛද්‍ය මෙවන්-
"මේ ගේ ඇතුළෙ ඕවා කතා කරාට ගෙදරින් පිටදි මමත් මේ රට ජාතිය, ආගම වෙනුවෙන් දිවි පුදන්න උනත් ලෑස්ති වුනු හොඳ සිංහල බෞද්ධයෙක්."
-ඇමති මානාභරණ-
"විජේ එක්ක හෙවනැල්ල වගේ ඉඳලත් ඩොක්ට ඉලෙක්ෂන් එක කට උඩ තියලා අනිත් පැත්ත ගැහුවනෙ."
-සුසීමා-
"ඩයස් ලොක්කගෙ තේ කඩේදි ඔයා වඩේ කනවා දැක්කම මං දැනගෙන හිටියෙ නෑ ඔයා ඇමති කෙනෙක්ගෙ දුවක් කියලා."
-උදේශ්-
"ශ්‍යාමන්ට හොරෙන් අපි දෙන්නා පිටදිත් හමුවුණ. මං මොහාන්ට ඇත්තටම ආදරෙයි කියලා මට දැනුණෙ එයා ඇරෙස්ට් කරාටත් පස්සෙ."
-අසංකා-
"අනේ මන්දා මැඩම් බල්ලොත් නොකන සල්ලි. මැඩම්ලට, සර්ලට සල්ලි කියන දේ ලොකු වුනාට මට ලොකු නෑ."
-ජීනා-
"හැම මොහොතකම හැම තත්පරයකම මට දෝහි වූ ඒ මිනිසාටත්, ඔහු මියෙන තුරු ජීවත් වූ මේ බිමටත් මා සාප කරනවා."
-කුවණ්ණා-
ISBN
9789553117151
පිටු ගණන (Pages)
288
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
සමුදෙන්න කුවණ්ණා
This book සමුදෙන්න කුවණ්ණා ප්‍රියංකා අමරතුංග
රු. 630.00 රු. 700.00
මා ඔබේ යශෝදරා ප්රියංකා අමරතුංග
රු. 405.00 රු. 450.00
රාදුගා ප්රියංකා අමරතුංග
රු. 396.00 රු. 440.00
3 books selected
රු. 1,431.00 රු. 1,590.00
Save රු. 159.00 off the publisher's price
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: සමුදෙන්න කුවණ්ණා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.