Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / මටම අහිමි මම

මටම අහිමි මම

ප්‍රවර්ග (Genre): නවකතා
About this book
ඔයා පොලිටික්ස් කරන්නේ ගෙවල් දොරවල්, ලක්ෂරි වෙහිකල් එකක් බලාපොරෙත්තුවෙන් නම් බාසුරු ඒ හැමදේම මට තියෙනවා.
-කේෂා
ගොඩක් උදවිය එහෙම තමයි බේබි මහත්තයා. මාව අඳුනගන්නේ පමා වෙලා. මං වුනත් ගොඩක් මිනිස්සු අඳුනගත්තේ පමා වෙලා.
-ඩග්ලස්
කන් වලට විතරක් කතා කරන දේශපාලනඥයන්ට මිනිස්සු අවදි කරන්න බෑ
-සුධීර
ISBN
9789553112859
පිටු ගණන (Pages)
338
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: මටම අහිමි මම

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.