Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / ඉරා තිමිර පට

ඉරා තිමිර පට

ප්‍රවර්ග (Genre): නවකතා
About this book
‘’ඔයාගෙ එක බර්ත්ඩේ එකකට මං පුංචි තෑග්ගක් දුන්නා. දුන්නා විතරක් නෙමෙයි. පොරොන්දුවකුත් ගත්තා. මතකද?’’
‘’මට කිසිම දෙයක් අමතක වෙලා නෑ’’
‘’කෝ ඒ මුකුත්තිය?’’
‘’තවම තියෙනවා. ඔයා කාව්‍යා බැඳපු දවසකට මම ඒක ගලවලා තියන්නම්.’’
‘’කාව්‍යව බැඳපු දවසට’’
‘’හැමදේකටම තීන්දු තීරණ ගත්තේ ඔයා. ඔයා මාව වරදවා වටහා ගත්තට මං මොනවා කරන්නද? මගේ වෘත්තිය අවබෝධ කරගත්තේ නැති නිසා ඔයා මගෙන් ඈත් වුණා’’
‘’මං ඈත් වුණාට කාව්‍යා ඔයා ළඟ ඉන්නවනෙ’’
‘’නෑ. කවදාවත් නෑ. මගේ වෘත්තියට ජනප්‍රියත්වය ඕන. ඒ ජනප්‍රියත්වය ලබා ගන්න ප්‍රසිද්ධියේ යම් යම් ප්‍රකාශ කරන්න අපි දෙන්නටම සිද්ධ වුණා. ඒත් නිළියක් අනාගත සහකාරිය කරගන්න මට කවදාවත් ඕනකමක් තිබුණෙ නෑ.’’
‘’දැන් ඔය මොන දේ කිව්වත් වැඩක් නෑ කල්‍යාන්. මං ඒ අතීතය හිතෙන් ඈත් කරලා ගොඩක් කල්.’’
‘’ඔච්චර නපුරු වෙන්න එපා අර්චනා.’’
ISBN
9789553119902
පිටු ගණන (Pages)
343
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: ඉරා තිමිර පට

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.