Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / රාදුගා

රාදුගා

ප්‍රවර්ග (Genre): නවකතා
About this book
දේදුණු වර්ණයෙන් නිකුත් කරන අමුතුම ආකාරයේ යානාවක් ඉහළ ආකාශයේ දර්ශනය වන බව රූපවාහිනියේ හා ගුවන් විදුලියේ විශේෂ ප්‍රවෘත්ති වලින් ප්‍රචාරය විය. තමා ජිවත් වන නගරයට ආසන්න කැලෑබද පෙදෙසට ඉහළින් තිබෙන මෙම යානාව දැක බලා ගන්නට බොහෝ දෙනා සැදී පැහැදි බලා සිටියහ. තම දියණිය අතුරුදහන් වු දිනයේ දිස් වු අපුරු දේදුන්න පිළිබඳව වේරගොඩ මහත්මියට සිහිපත් විය. තම ජිවිතයේ කිසිම දිනෙක නොදුටු ආකාරයෙන් දිස්වු ඒ විස්මිත හා මායාකාරි දේදුන්නත්, මේ දර්ශනය වනවා යයි පවසන යානාවත් අතර යම් සම්බන්ධතාවයක් පවතීද?
ISBN
9789553119896
පිටු ගණන (Pages)
208
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: රාදුගා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.