Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / පොත් (Books) / කාක නීල

කාක නීල

About this book

"මම තමුසෙට ආදරෙයි. තේරෙන්නේ නැද්ද? ගොඩාක් ආදරෙයි. මතක් වෙන්නේ නැද්ද? තමුසේ මට ඉස්සර කොච්චර ආදරේ කරාද කියලා? මී පැටියෙක් වගේ මගේ පස්සෙම වැටිලා හිටපු හැටි!

ඇයි තමුසෙට මතක නැත්තේ? මේ ඉලව් ලිවිං ටුගෙදර් කෙරුවාවක මුවාවෙන් මම තමුසේව මෙහෙටම අරන් ආවේ අමතක වෙලා තියන මතකය ආයෙත් අලුත් කරගන්න.

මේ තොටුපළ මරණීය තොටුපළක් බව දැන දැනත් මම, නේත්‍රා... තමුසෙව මෙහෙට ගෙනත් ඇහැක් වගේ බලාගත්තේ ඉස්සර දේවල් පොඩ්ඩක් හරි මෙහෙදි තමුසෙට මතක් වෙයි කියලා හිතලා. නේත්‍රා... ඉපදෙන සංසාරයක් සංසාරයක් ගාණේ ඔයා මගේ විතරමයි. මීට කලින් වෙන මොකෙක්ගේ වෙලා හිටියත්, මීට පස්සේ මගේ... මගේමයි!"

ISBN
9786246808297
පිටු ගණන (Pages)
344
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
බන්ධනය (Binding)
Paperback
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: කාක නීල

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.