ත්‍රිමාණ - 1
About this book
"පිරිමි කැමති නිහඬ ගෑනුන්ටලුනේ.. ඒත් දන්නව ද... ගෑනු කෑ ගහන්නෙ, අඬා වැටෙන්නෙ, රණ්ඩු කරන්නෙ, සල්ලි, දේපල, යාන වාහන වගේ දේවල් වෙනුවෙන් නෙවෙයි... අර මං කලින් කිව්ව වගේ ආදරේ වගේ පුංචි පුංචි දේවල් වෙනුවෙනුයි. අඬල දොඩලා, රණ්ඩු වෙලා, ආයාචනා කරලා, කෑ ගහලා ඒ හැමදේකට පස්සෙ ගෑනියෙක් නිහඬ වුණොත්... ඒ සදාකාලෙටමයි දේවේන්... එහෙම වුණු ගෑනියෙක් ආයෙත් හැරෙන්නෙ නෑ. සක්කරයා ආවත් එහෙම ගැනියෙක්ව ආයෙ හරවන්නත් බෑ... අන්න ඒ ටික හොඳට මතක තියා ගන්න...”
Details
ISBN
9786246596040
පිටු ගණන (Pages)
495
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review