ඔබ ගාව නවතිමි
About this book
ආදරේ කියන්නෙම
උඹේ මුණ මතක් වෙන කොට ලියවෙන...
ලියවෙන කොට උඹේ මුණ මතක් වෙන එක...
මන්තරයක් වගේ ඇහෙන
"පරිස්සමින් ඉන්න බුදුසරණයි”
කියන එක....
පුරුද්දට නෙවේ නම් කියන්නෙ...
මේ ලෝකෙ වාසනාවන්තම
මම
කප්පරක් වැඩ අස්සෙ මැවෙනකොට ඔය මූණ
"වස්තුව "
කියන්නෙ දරාගන්න ම බැරි තැන.
පුළුවන්නම් ඉස්සර තරමටම නැතත්
දෙතුන් පාරක් වත්
හිතලාම මගාරින එක නවත්තලා
කතා කරන්න
මට...
Details
ISBN
9786245558216
පිටු ගණන (Pages)
208
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review