අත අතහැර
About this book
අත හැරෙන්නම බැඳුණු අතැඟිළි
ගලප ගන්නට බැරි හෙයින්
හිත රිදෙන හැම වේදනා මම
උහුල ගන්නෙමි හිත හදන්….
පලක් නොවෙනා බවම දැන දැන
ඉවසුවා හැම දුක විඳන්
ආයාලේ ගිය සුළං බඳනට
කෙලෙස එළමුද මකුළු දැල්….
හඬන කඳුලැලි බිංදු අතරින්
පෙනුනු ඒ ඇස් පෙති නුවන්
කීව රහසෙන් සැනසුනේ මම
හිතේ හැංගුනු ආදරෙන්…
දෝත දිගු කර ආදරෙන් ඔබ
කරන සෙනෙහස් ඇරයුමෙන්
අත් හැරුනු අත් නැවත බැඳගමු
ගිළිහි නොයනා ලෙස තදින්…
රේණුකා පත්මපෙරුම
Details
ISBN
9786249805309
පිටු ගණන (Pages)
327
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review