සිසිලයි නුඹ මට
About this book
ධරනි ආපසු හැරුණි. ඒත් චමල්යා ඇයට යන්නට
දුන්නේ නැත. මේ ගැබිණි යුවතිය හොඳටම අඬා ඇති
වග ඇයට වැටහිණි.
"ඔයාලට මොකක් හරි ප්‍රශ්නයක්ද ”
"ප්‍රශ්නයක් තමයි. ඒත් මං හොයන කෙනා නෙමෙයි මේ
ධරනි යළිත් ඔහු දෙස නොබැලුවාට ඔහුගේ දෙනෙත් නම් ඇය වෙතින් ඉවතට ගියේ නැත. මේ ඊයේ ඔහු ළඟ සිටි යුවතිය නොවනා වග යුවතියන්ට වැටහුනේත් නැත. කැ ගසා අඬන්නට තරම් දැනෙනා දුක ඇය සිටියේ දරාගෙනය. මිතුරියන් දෙදෙනා දෙපසිනි. උවමනා පපුවත් රිදීගෙන පැමිණෙනා මේ ඉකිය පිටකරන්නටය. දැන් සියල්ල සිදු වී හමාරය. ඔහු වෙනත් යුවතියක තෝරාගෙනය. සියල්ල වෙනස් කර ගන්නට ඇත්තේ ඒකය. දැන් තවත් ඔහු මත්තේ හැපී වැඩක් නැත. ඇය අත තැබුවේ තම කුසටය. බිළිඳාගේ චලනයක් ඇගේ සුරතට දැනිණි.
Details
ISBN
9786246168247
පිටු ගණන (Pages)
460
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review