දිසාපාමොක් - සරෝජනී කරුණාතිලක

Special Price රු. 1,305.00 Regular Price රු. 1,450.00
In stock
SKU
disapamok-sarojani-karunathilaka-thara-publication

නුඹටත් ඇති මනෝමයෙන්

සිපගත්ත දවස්...

 

මට නුඹව දැනෙන තරමටම නැතත්,

නුඹටත් ඇති ලාවට හරි

මාව හැඟුණු දැනුණු දවස්...

 

එකම එක වචනයක්

නොකිව්වත් නොලිව්වත්,

 

නුඹෙත් ළඟ ඇති ගිණිය නොහෙනා

මනෝමයෙන් මාව සිපගත්ත දවස්...

Author සරෝජිනී කරුණාතිලක - Sarojini Karunathilake (8)
Publisher තාරා ප්‍රකාශන - Thara Prakashana (105)
More Information
ISBN 9786245768356
පිටු ගණන 239
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:දිසාපාමොක් - සරෝජනී කරුණාතිලක
Back to Top