Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / යොවුන් නවකතා / වනගත වීරයෝ

වනගත වීරයෝ

ප්‍රවර්ග (Genre): යොවුන් සාහිත්‍යය
About this book

පුරුදු පරිදි ‘පුංචා’ සහ ‘ලොක්කා’ හේන් කොටන්නට වූයේ පියා නොමැති පවුලේ දිවි රැක ගැනීම පිනිස ය. ඔවුන්ගේ හේනට යාබදව හේන් වගාවකට ගරයේ සිට පැමිණියේ පෙරේරා මහතා ය. වනපෙත නම් සොඳුරු මනමාලිය හිටිගමන් රෝගී වනු පෙනිණි. නිධන් සොයමින්, කළුවර ගස් කපමින් හා ගංජා හේන් පළින් පළ ලියලමින් මේ විපත ළඟා වූයේ ග්‍රාමවාසීන්ගේ ද යම් යම් සහාය ලබාගනිමිනි. අලි, කොටි හා රුදුරු වනසතුන් ඇසුරේ පෙර බදමින් ද, මිතුරුකමින්ද දිවි ගෙවූ ලොක්කා සහ පුංචාට ‘වනගත වීරයෝ’ ලෙස සටහන් කිරීමට සිදුවූයේ ඇයිදැයි මේ යොවුන් නවකතාවෙන් ඔබට හඳුනාගත හැකියි.


ජනශ්‍රැතිවේදී
මහින්ද කුමාර දළුපොත

ISBN
9789553106179
පිටු ගණන (Pages)
174
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: වනගත වීරයෝ

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.