වෙඩි හඬ
About this book
රණපාල හා යෝගා මිහිරි මනුෂ්යත්වය නියෝජනය කරන්නෝ වෙති. මේ ගැටවරයන් මොනරපිල් අහුලා අලෙවිකරන්නේ ද එක කුස ඔත් සොහොයුරන් විලසිනි. එම සහෝදරත්වය මෝරා වැඩි යහපත් මිනිසුන් ලෙස ජීවත්වීමට ඔවුන්ට බාධා එල්ල වේ. එසේ වුව ද ජාති-කුල ආගම් භේද පරයමින් යන යෝගාගේ හා රණපාලගේ සහෝදරත්වය තිරසර වන අයුරු පෙන්වන ‘වෙඩි හඬ’ හෙට දවස වඩාත් යහපත් කරගත හැක්කේ කෙසේ දැයි අපට පෙන්වා දෙයි.
Details
ISBN
9789553109569
මුද්රණ තත්වය (Print)
මුද්රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review