About this book
පසු දින ද කුණාටුව නොඅඩු ව පැවතිණ. උඩ තට්ටුවෙහි මාලිමා යන්ත්‍රය සවි කොට තිබුණු පෙට්ටිය, නැවත නැවතත් රළ වැදීමෙන් ගැළවී
ගොස් මුහුදට වැටුණේ ය. මාලිමා යන්ත්‍රය නැති වීම නිසා නැව නිසි මග ගමන් කරවිය නොහැකි විය. හෙණ පහර වැදීමත් ප්‍රචණ්ඩ රළ
පහරට භාජනය වීමත් නිසා නැව ඇතුළට දිය කාන්දු වන්නට විය.
Details
ISBN
9552000564
මුද්රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review