Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / සතුරු කඳවුර

සතුරු කඳවුර

About this book

ප්‍රකාශකගේ සටහන සහ පොත පිළිබඳ හැඳින්වීම මෙහි ඇතුළත් වේ. වැඩි විස්තර සඳහා ග්‍රන්ථ කාර්යාලය අමතන්න (071 944 8899).

Details
ISBN
9559144138
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Readers also bought
Customer Reviews 1
  1. Fiction - Detective
    බිගල්ස්වර්ත් ගුවන් වික්‍රම

    සතුරු කඳවුර - Biggles and the Black Peril

    "පෙරටුව ගමන් කරන යානය තමන්ට ආසන්න වන අයුරු සන්සුන් සිතින් බලා සිටි බිගල්ස් මැෂින් තුවක්කුව භාර මිනිසා එල්ලය ගෙන වෙඩි තබන්නා හා ම වැන්ඩල් යානය පහතට පැදවූයෙන් වෙඩි පහර කීපයක් හානි රහිත ව ඈතට ඇදී ගියේය.එතරම් පහසු ඉලක්කයක් තම වෙඩි පහරින් කෙසේ ගැලවුණි දැ යි විමතියක් තුවක්කු භාරකරුගේ මුහුණේ සටහන් වනු හෙතෙම යන්තමින් දිටීය"

    ආධුනික ගුවන් නියමුවකු ලෙස රාජකීය ගුවන් හමුදාවට බැඳෙන ජේම්ස් බිගල්ස්වර්ත් පසුව ගුවන් හමුදාවේ ඉහළ තනතුරු දක්වා උසස්වීම් ලබයි. මෙහි දැක්වෙන්නේ සිය මව් රට සතුරු ගුවන් ප්‍රහාරයකින් වලක්වා ගැනීමට බිගල්ස් සහ මිතුරන් වන ඇල්ගි, ජින්ජර් සහ ස්මිත් දරන වෑයමයි.

    මෙම කතා මාලාවේ විශේෂත්වය වන්නේ සාමාන්‍ය යුධ හෝ රහස් පරික්ෂණ කතා වල දක්නට නොලැබෙන ගුවන් සටන් ඇසුරින් රචනා කර තිබීමයි. දැනට මෙම පොත් මාලාවේ පොත් 15 ක් සිංහලයට පරිවර්තනය කර ඇත.
    Ranga Yudara ·
Write a review

You're reviewing: සතුරු කඳවුර

Reviews are published once a member of our team has read them.