Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / දුප්පතුන් නැති ලෝකය

දුප්පතුන් නැති ලෝකය

ප්‍රවර්ග (Genre): නවකතා
About this book
මා කථා කිරීම පුරුදු කළ එකකු බව හඟවන ලකුණු මේ පොත විචාරණය කරන්නකු විසින් දැකිය හැකැයි සිතමි. මා සාහිත්‍ය විචාරකයන්ගේ පොත පතින් රීති ඉගෙනීමට වෙහෙස වුව ද මේ කථා ගෙතීමේ දී මා අනුගමනය කළේ පොත පතින් උගත් රීතිවලට වඩා කථා ගෙතීමෙන්ද කීමෙන් ද උගත් රීතිය. සාහිත්‍ය විචාරණය උගත යුතු යැයි මා සිතුවේ කථා කීම බොහෝ කලක් පුරුදු කළ පසුය. මා අභ්‍යාසයෙන් උගත් බොහෝ රීති පසුව මට පෙත පතෙහි හමුවිය. නව කථා කීයවීමෙන් ඇතැම් රීති මට නිරුත්සාහයෙන් පුරුදු වන්ට ඇතැයි සිතමි. මා ජීවිතයේ ලැබු අත්දැකීම් මේ පොත ලීවීමට මා වෙහෙසු නමුත් මා පිළිබඳ තොරතුරු මේ කථාවල සෙවීමට තරම් කිසිවකු සාහසික නොවිය යුතුය.
ISBN
978955
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 1
  1. Fernando
    02
    Suwani ·
Write a review
Write a review

You're reviewing: දුප්පතුන් නැති ලෝකය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.