සිටු මැදුරේ වික්රමය
About this book
ඔවුහු උමඟයේ ගල් බැම්මට පිට දී යළිත් වරක් නිශ්ශබ්ද වූවෝ ය. පිටත සුළගේත් මුහුදේත් ඝෝෂාව ඔවුන්ට යන්තමින් ඇසිණ. අතිශය නිශ්චල වූ ඒ ගුප්ත අන්ධකාරය ඔවුන්ගේ සිත් ත්රස්තයෙන් සසල කරන්නට වූයෙන් ඔවුහු තව තවත් එකිනෙකාට සමීප වූවෝ ය.
Details
ISBN
9552001719
මුද්රණ තත්වය (Print)
මුද්රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review