කොටි දඩයම
About this book
වනාන්තරය මතුපිටින් දකින ඇසට සෞන්දර්යයෙන් පිරි රස ගුලාවකි. එය ඇතුළාන්තයෙන් දකින විට ගුප්ත බිහිසුණු ආගාධයකි. 'කොටි දඩයම' මගින් ගුණසේකර ගුණසෝම කතුවරයා වනාන්තරයේ කුරිරුතර අත්දැකීම් එකපැහැර පාඨකයා හමුවට රැගෙන එන්නේ ඇඟ කිලිපොළා යන තැතිගැන්ම ද මුසු කරමිනි. වනයේ ත්රාසජනක භයානක සිදුවීම් ඇසුරින් ගුණසෝම ගෙනහැර පාන මේ සුරකම වනාන්තරය ඇසුරු කිරීමෙන් ලද අත්දැකීම් ඔස්සේ කරන වික්රමයකි. වනසතුන්ගේ චර්යාව හා මිනිසාගේ දඩයම් මනස මෙහි දී කතුවරයා ඉදිරිපත් කරන්නේ අතීත දඩයක්කාරයන් යළි යළිදු පාඨකයාට සමීප කරවමිනි.
Details
ISBN
9789553109552
මුද්රණ තත්වය (Print)
මුද්රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review