Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / යොවුන් නවකතා / අකලට ආ ඉස්කෝලෙ

අකලට ආ ඉස්කෝලෙ

ප්‍රවර්ග (Genre): යොවුන් සාහිත්‍යය
About this book

අප කාගේත් දෙවන මව්තුරුළ ඉස්කෝලය යි. එහි අම්මාගේ උණුසුමත් සෙනෙහසත්, නොඅඩුව තිබෙයි. මව්කිරි සේ ම නැණ නුවණ බෙදා දෙයි. එයට අප පින් කළ යුතු යි. එහෙයින් අකලට ඉස්කෝලයට ආ කිසිවෙකුටත් ඒ පින අත් පත් නොවෙයි. 

නමුත්, ලද දුක්ගැහැට පාඩමක් වේ නම්… 

අතට හසුවන පොත - පත කියවා දැනුම රැස් කරයි නම්... එවිට ජීවන අත්දැකීම් ඉස්කෝලය තනාගත හැකියි. 

සත්‍ය සිදුවීමක් පදනම් කරගත් මේ නවකතාව එවැන්නකි. 

රාජ්‍ය සම්මාන ලාභී ලේඛක ගුණසේකර ගුණසෝම යොවුන් පාඨකයා හමුවට මෙවර පැමිණෙන්නේ, ලාංකේය යොවුන් නවකතාව යථාවාදී මාවතකට යොමු කරමිනි. 

අප්‍රතිහත ධෛර්යයෙන් යුතු නම්, ඕනෑම අභියෝගයක් ජයග්‍රහණය කළ හැකි මාවත තමාට ගොඩනඟා ගත හැකි බව ‘අකලට ආ ඉස්කෝලේ’ කෘතියෙන් කියා දෙයි. 

- ජනශ්‍රැතිවේදී මහින්ද කුමාර දළුපොත

ISBN
9789556563627
පිටු ගණන (Pages)
388
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 3
  1. 1
    1
    UDL sanjeewa ·
  2. Tennyson
    I would like to buy this book
    Blacky ·
  3. Tennyson
    I like to buy this book
    Blacky ·
Write a review

You're reviewing: අකලට ආ ඉස්කෝලෙ

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.