Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / දිගාමඩුල්ලේ අපේ ඉස්කෝලේ

දිගාමඩුල්ලේ අපේ ඉස්කෝලේ

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

1950 - 60 දසකවල දළු ලා වර්ධනය වූ ශ්‍රී ලංකාවේ මධ්‍ය හා මහා විද්‍යාලවලින් බිහි වූ උගතුන් නිර්මාණය කිරීමට බල පෑ පරිසරය පිළිබඳවත්, ඒ සඳහා සක්‍රීය දායකත්වයක් සැපයූ එම කාලයේ ගුරු උතුමන් පිළිබඳවත් පහන් සිතින් ලියන ලද අත්දැකීම් සමුදායක් මෙම පොත් පිංචෙන් ඉදිරිපත් වේ. මෙම ඉදිරිපත් කිරීම කෙතරම් ප්‍රසංශනීය ද යත්, එම යුගයේ පාසල් අධ්‍යාපනය ලැබූ බොහෝ දෙනෙකුට මැවී පෙනෙන්නේ මේ තමාගේ ම පාසල් සමය පිළිබඳව පවසන ජීවන වෘත්තාන්තයක් බවයි. මහා සංකීර්ණ සමාජයක් නොතිබූ එකල ගැමි දරුවන්ගේ පෞරුෂය ගොඩනැංවූ ගුරු පරපුරක්, සජීවී සීමිත පොත්පත් සංඛ්‍යාවක්, කෙතරම් දුරට නිර්මාණශීලී මිනිසුන් බිහි කළේ ද යන්න මෙම කෘතිය අප සැමට පසක් කර දෙයි. ජාත්‍යන්තර අධ්‍යාපනික විශේෂඥ උපදෙස්වලින්තොරව, ජාතියකට අවශ්‍ය නිරවුල් හා නිවහල් චින්තනයක් බිහිකළ මෙම අධ්‍යාපන ක්‍රමය වර්තමානයට අවශ්‍ය නොවන්නේ මන්දැයි මම උදක්ම ප්‍රශ්න කරමි. 

ආචාර්ය චන්ද්‍රතිලක බණ්ඩාර මහතා, ඔහුගේ උචිත අනුචිත විවේක බුද්ධියෙන් හා අපූර්ව වස්තු නිර්මාණයෙන් ස්වකීය ප්‍රතිභාවප්‍රකට කරන මෙම කෘතිය කියවා බැලීමටත් එය සක්‍රීයව, සජීවිව ඔබේ දුරුවන්ට කියවන්නට නිර්දේශ කිරීමටත් දෙමව්පියන්වශයෙන් උනන්දු වන්නේ නම් එය මහත් භාග්‍යයක් ලෙස සලකමි.

ජේෂ්ඨ මහාචාර්ය එච්. එම. ඩී. ආර්, හේරත්

සමාජ විද්‍යා අංශය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය

ISBN
9789556564341
පිටු ගණන (Pages)
128
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
දිගාමඩුල්ලේ අපේ ඉස්කෝලේ
This book දිගාමඩුල්ලේ අපේ ඉස්කෝලේ ආචාර්ය එල්.ඩබ්.චන්ද්‍රතිලක බණ්ඩාර
රු. 323.00 රු. 380.00
අපේ ගම මාතර සමරසිංහ ගුණසේකර
රු. 441.00 රු. 490.00
2 books selected
රු. 764.00 රු. 870.00
Save රු. 106.00 off the publisher's price
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: දිගාමඩුල්ලේ අපේ ඉස්කෝලේ

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.