Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / යොවුන් නවකතා / වැදි ජනකතා
About this book

අපේ වංසකතා කියන හැටියට විජය කුවේණි මුණගැහිලා තියෙන්නේ තම්බපණ්නියේ දීය. ඒකට මොකද විජය කුවේණි ජීවත් වූයේ බින්තැන්නේ දානිගල කියලයි වැදි සනුහරේ ඇත්තන් කියා හිටින්නේ. ඔන්න විජය කුව්ණි දානිගල ඉන්න කාලේ වැදි ජනයා මිනීමස් එහෙම කනවලු. ඔන්න කොහොමින් හරි විජය කුමාරයා වැදි ජනයා එක්ක හටන් කරලා රජ වුණා. ඔය කතාවේ හැටියට වැදි සනුහරේ ඇත්තන් කුවේණියට කරපු වැඩේ දන්නවාද?

ආං ඒ ගැන ‘වැදි ජනකතා’ පොතින් දැනගත හැකියි. ඒ විතරක් නොවෙයි, උනාපාන වරිගෙ, මොරාන වරිගෙ, නඹුඩන් වරිගෙ, ඌරු වරිගෙ, ඉදිගොල්ලේ කිරි අම්මා, වල්ලි අම්මයි කතරගම දෙයියොයි වගේ වැදි ජන කතා රැසක් මෙයට ඇතුළත් ය. වැද ජනයා අතර මෙතෙක් පැවති ජනකතා එකතුවක් ලංකාවේ පළමුවරට පළවෙන්නේ මේ කෘතිය මඟින් වීම මෙහි තිබෙන විශේෂත්වයයි.


ජනශ්‍රැතිවේදී
මහින්ද කුමාර දළුපොත

ISBN
9789553106155
පිටු ගණන (Pages)
146
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: වැදි ජනකතා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.