දිගාමඬුල්ලේ ආශ්චර්ය
About this book
දිගාමඬුලු වනපෙත මෙරට පාඨකයාට අතපොවන මානයේ බිමිකඩන් තරමට සමීප ය. එහෙයින්, නෙල්ලිකැලය හා වඩිනාගල වනපෙත උපන් ගම්දොර තරම් හිතේෂිවන්ත ය. අලිබොට්ටු වගවලසුන් හා දිවිහපුවන් ඇඟෑලුම්කම් පාන්නේ මිතුරු ලීලාවෙනි. හේනට - කුඹුරට මහපොළොව හා ඔට්ටුවෙන මිනිසුන්ගේ ජන දිවිය සමීප ඥාතීන් මුණගැනීමක් තරමට ආශ්වාදජනක ය. මේ අපූර්වත්වය පාඨක මනසෙහි මුද්‍රාගත කළේ, මෙරට පළමු - පුරෝගාමී වනවිත්තිකරුවා ය. ඒ, ‘දිගාමඬුල්ලේ ආශ්චර්ය’ කෘතියෙන් ‘මායාරංජන්’ මැවූ භාෂා වියමන මඟිනි.
- මහින්ද කුමාර දළුපොත
Details
ISBN
9789556563122
පිටු ගණන (Pages)
155
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review