වන සංග්‍රාමය
About this book
19 වන සියවසේ විසූ ස්කොට්ලන්ත ජාතික කවියෙකු, ඓතිහාසික නවකතා රචකයෙකු හා නාට්‍යකරුවෙකු වූ ශ්‍රීමත් වෝල්ටර්ස්කොට් ගේ බොහෝ කෘති, ඉංග්‍රීසි හා ස්කොට්ලන්ත සාහිත්‍යයේ අනගි නිර්මාණ ලෙස සලකනු ලැබේ.
මේ, එතුමාගේ IVANHOE නම් සුප්‍රකට ඓතිහාසික නවකතාවේ සිංහල අනුවාදයෙකි. ක්‍රි. ව. 1189 සිට 1199 තෙක්එංගලන්තයේ රජ කළ පළමුවන ඊචාව්හු ගේ කාලය මෙයින් වර්ණිත ය.
IVANHOE ග්‍රන්ථයේ මේ සිංහල අනුවාදය 'දිගාමඬුල්ලේ ආශ්චර්යය' ඇතුළු මාහැඟි ස්වතන්ත්‍ර කෘති රැසක් පාඨක ලොවට දායාද කළ මායාරංජන් විසිනි.
Details
ISBN
9789556565164
පිටු ගණන (Pages)
233
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review