සමුදුරු මේඛලා
About this book
1990 වසරේදී ප්‍රථමයෙන් මුද්‍රණය කරන ලද ‘නෙල්ලි කැලේ වීරයෝ’ කථා මාලාවේ හතරවන කෘතිය ලෙස ‘සමුදුරු මේඛලා’ නිකුත් කරන ලද්දේ 1999 වසරේදී ය.
එහි දෙවන මුද්‍රණය වසර ගණනාවකට පසු නිකුත් කරනුයේ මුල් කෘතියේ නොතිබු චිත්‍ර සටහන් සමූහයක් මෙන්ම මනා ලෙස භාෂාව හැසිරවීමට අවශ්‍ය පද විවරණයන්ද සමඟිනි.
‘නෙල්ලි කැලේ වීරයෝ' කතා මාලාවේ කර්තෘ නිමල් බණ්ඩාර 2000 වසරේ ශ්‍රී ලංකා විදේශ සේවයට එක් වූ පසු මහජන චීන සමුහාණ්ඩුව, නෙදර්ලන්තය, පාකිස්ථානය, ඉරාකය යන රටවල රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙකු ලෙස රාජ්‍ය සේවයේ නිරත විය. ඔහු දැනට දකුණු ආසියානු සහයෝගීතා සංවිධාන මහලේකම් කාර්යාලයේ ශ්‍රී ලංකාවේ අධ්‍යක්‍ෂවරයා ලෙස සේවයේ යෙදී සිටී.
Details
ISBN
9789559348671
පිටු ගණන (Pages)
132
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review