Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / යොවුන් නවකතා / කිතුල්ගලින් එහා
About this book
කොම්පියුටර් ගේම්වලට ආදරය කරන ලක්ඛික සහ තෙනුක් නිවුන් දරුවන් දෙන්නෙක්. ජීවත් වෙන්නේ කිතුල්ගල . මේ දෙන්නා තම පාසල් යාලුවෙක් වන ගෝපාල් එක්ක කිතුල්ගල බෙලිලෙන බලන්න යනවා. චාලි කියන බල්ලත් ඔවුන් පස්සෙන් යනවා. බෙලිලෙන ගවේෂණය කරන අතරතුරේ මේ පිරිස නොසිතූ විදිහට යැවෙන්නේ ඒ ලෙනේ සිටි බලංගොඩ මානවයන් ජීවත් වු යුගයට. ඊට පස්සෙ වෙන්නේ අපූරු සිදුවීම් මාලාවක්. බලංගොඩ මානව දරුවන් වගේම පිරිසක් බව ඔබට දැනේවිමේ පොත කියවන විට.
ISBN
9789556565676
පිටු ගණන (Pages)
79
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: කිතුල්ගලින් එහා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.