අලි කුලප්පුව

Special Price රු. 680.00 Regular Price රු. 800.00
In stock
SKU
ali-kulappuwa-kusumsiri-wijayawardhane-james-sooriya

වර්ෂ 1846 දී ජේම්ස් එමර්සන් ටෙනන්ට් ලංකාවට එන්නේ මෙරට පස් වන යටත්විජිත ලේකම්වරයා වශයෙනි. ලංකාවේ අලි ඇතුන් ඇතුළු වනසතුන්ට මහත් කැමැත්තක් දැක්වූ ඔහු මෙරට බොහෝ පෙදෙස්වල සංචාරය කරමින් අත්දැකීම් ලබා ගත්තේය. අලි ගාල් නරඹමින් ඒ සතුන්ගේ උතුම් ගුණධර්ම දැකබලා ගත්තේය. අනුවණ නීති නිසා අලිඇතුන් විනාශවීම ගැන කනගාටුවට පත් විය. 

අප රටේ අලිඇතුන්ගේ පුදුම ගතිගුණ, අලි අල්ලන හා හීලෑ කරන ආකාරය, අලි දඩයම, උන් රට පැටවීම ආදී කරුණු විස්තර කරමින් ටෙනන්ට් ලියූ The Wild Elephant and the method of capturing and taming in it Ceylon පොත පළවූයේ 1859 දීය. ඔබ අලි කුලප්පුව නමින් කියවන්නේ එම රසවත් පොතේ සිංහල පරිවර්තනයයි.

Author කුසුම්සිරි විජයවර්ධන - Kusumsiri Wijayawardhana (21), James Emerson Tennent (1)
Publisher සූරිය ප්‍රකාශකයෝ Sooriya Publisher (461)
More Information
ISBN 986246446246
පිටු ගණන 139
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:අලි කුලප්පුව
Back to Top