හස්ති වියරුව
About this book
ගැටවර ඇත් පැටවුන් සෙල්ලම් කරන ආකාරය බලා සිටීම විනෝදජනකය. උන් තම දළ පටලවාගෙන එකිනෙකා පෙරළා දමන්නට වෙර දරති. නැතිනම් හිස්වලින් ඇන ගැනීමට වෙර දරති. දණ ගසාගෙන පොර අල්ලන උන් මොහොතකට එකිනෙකාගෙන් මිදෙති. යළිත් පොර අල්ලති. එක වරම එය නතර කර වෙනත් යමක් කරති. නැතිනම් කෙටි ආහාරයක් ගැනීමට යති. කෙටියෙන් කිවහොත් උන් සැබෑ මිත්‍රශීලී වාතාවරණයක් යටතේ ජීවත් වෙති. එක හා සමාන වයසේ අලි පැටවුන් එකට ආහාර ගන්නා අයුරු බොහෝ විට දැකගන්නට හැකිය. උන් සමගියෙන් ජීවත් වීමට මුල පටන්ම හුරුවන බවට එය සාධකයකි
Details
ISBN
9786245638772
පිටු ගණන (Pages)
186
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review