කැලණි ගඟබඩ පුරාවෘත්ත
About this book
බාල අවදියේ සිට කතුවරයා ජීවත් වුණේ කැලණි ගංගා නිම්නයට අයත් සියනෑ කෝරළයේ ය. කැලණි ගංගාව පුරාවෘත්ත හා විශ්වාස රාශියක් කරපින්නා ගත් ජල ප්‍රවාහයකි. එක්තරා ශුද්ධත්වයක් ද එයට ආරෝපණය වී තිබේ. කැලණි ගඟ වටා පිහිටි පෞරාණික ස්ථාන සහ පූජනීය තැන්වල සංචාරය කරමින් ඒවායේ අතීතය හාරාඅවුස්සන කතුවරයා එම පුරාවෘත්ත ඔස්සේ පාඨකයා ගඟ දිගේ ඉහළට චාරිකාවක් කැඳවාගෙන යයි. කිත්සිරිමෙවන් කැලණිය, කඩුවෙල පෞරාණික ස්ථාන, ලෙනගම්පල, හංවැල්ල බලකොටුව හරහා හිස්සැල්ලට යන කතුවරයා කැලණි ගඟබඩ ලෙන් විහාරත් දැකබලා ගෙන සීතාවකට පිවිසේ. සීතාවක ගඟේ නටබුන්, රුවන්වැල්ල බලකොටුව, හකුරුගල ලෙන් ඇතුළු පෞරාණික තැන් රාශියක් හා බැඳුණු රසවත් ඓතිහාසික පුරාවෘත්ත මෙහිදී විමසා බැලේ.
Details
ISBN
9786245638611
පිටු ගණන (Pages)
183
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review