වැව රවුම
About this book
මේක තමයි හරබැර තොරණ... තොරණෙ ලයිට් දාපල්ලා...” ජ්‍යෙෂ්ඨයෙක් ගිගිරුවේය. අපි අත්වල ඇඟිලි නවමින්, දිගහරිමින් අත් ඉහළට පහළට යවමින් ලයිට් නිවි නිවී පත්තුවන ආකාරයක් නිරූපණය කළෙමු.
* * *
මේ වැව දිහා කොච්චර බලා හිටියත් ඇති වෙන්නෙ නෑ... යැයි කියූ නිර්මලා පොරි පැකට්ටුවක් ගෙන වැව් බැම්මට හේත්තු වී මාළුන්ට දමමින් සිටියාය. මම ඇගෙන් පොරි අහුරක් ගෙන තරමක් ඈතට විසි කළෙමි. බැම්ම අසල රොක්වී සිටි මාළු රෑන එක්වරම මා දැමූ පොරි වැටුණු තැනට පීනා ගියහ.
"මේ මාළු වාසනාවන්තයි. උන්ව කවුරුවත් මරන්නෙ නෑ නෙ." මම කීවෙමි.
* * *
"අපේ ජීවිතත් ඔය පින්තූර වගේ. දැන් පුස් බැඳිලා. අඳුරගන්න බෑ. ඇඟ මහත් වෙලා. ඒත් ඇතුළෙ හිස්.”
Details
ISBN
9786245710768
පිටු ගණන (Pages)
264
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review