නිල්ලඹ කැරැල්ල
About this book
රෑ අහස පුරා පැතිරුණු වල්ගා තරුවේ වල්ගය හැරී තිබුණේ හිල්ලඹ රජ වාසල දෙසටය.
රජුගේ කෲරත්වය ගැන නිතර කතාකළ රටවැසියන් කීවේ වල්ගා තරුව පායා ඇත්තේ රටේ අපලයකට බවයි.
හිතුවක්කාර රජ්ජුරුවන්ගෙන් රාජ්ය බේරාගැනීමේ කැරැල්ලක් රහසිගතව සංවිධානය වෙමින් පැවතුණේ ඒ අතරවාරයේ ය.
''මේක දූෂිත පාලකයකුගෙන් රට බේරාගැනීමට කරන ධර්ම යුද්ධයක් ''
ඒත් කැරැල්ල උච්ච අවස්ථාවට ළඟාවන විට රාජ්ය බේරා ගැනීමේ ඕනෑකම විසිවී ගොස් බලය ලබාගැනීමේ අරමුණට මුල් තැන ලැබී තිබුණි.
''අනේ හාංදුරුවනේ, උන් රප්වාසල කුරුල්ලන් මඩුවෙ කුරුල්ලොත් පුළුස්සං කනවලු. පාත්තයෝ, තරාවෝ විතරක්යැ... සුදු මොනරාත් මරලලු. සිංහාසගේ ඉඳගෙන සුරා බොනවලු. රාජකීය තටාකයට බැහැල මුත්‍රා කරභව මම දෑහින්ම දැක්කා.''
Details
ISBN
9786246722036
පිටු ගණන (Pages)
176
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review