ෆැන්ටසියාව
About this book
කුසුම්සිරි විජයවර්ධන
ෆැන්ටසියාව
ඉතිහාසේ ඔළුව උඩ තියාගෙන ඇවිදින නර්මදාට බ්ලොග් සම්මාන උලෙළේ දී හොඳම බ්ලොග් ලියන්නිය සම්මානෙ ලැබේවි කියලා කවරුත් හිතුවෙ නැහැ. හැබැයි ඒ සම්මානෙ තමයි ඇය අනියමින් නැවත උපද්දවපු ගර්භාෂෙ වුණේ. ඉහවහා යන සයිබර් සංතෝෂය විඳගනිමින් සුළඟේ පාවෙන නර්මදාට තුන්හිතකවත් නොතිබුණු විදිහට රහල් කියන බ්ලොග් වීරයාගේ ආස්සරේ ලැබෙනවා. ප්‍රංශෙ ලිබරල් ජීවිතේ රහ දන්න රහල්ට නර්මදාගේ ඉතිහාස පොතක අක්ෂරයක් වෙන්න ලැබේවිද? නැත්නම් නර්මදා රහල්ගෙ යුරේසියානු සිතුවිලි අතර අතරමං වුණාද?
Details
ISBN
9789556864199
පිටු ගණන (Pages)
230
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review