Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / ඉතිහාසය හා පුරාවිද්‍යාව / ශ්‍රී ලංකාවේ ලෙන්

ශ්‍රී ලංකාවේ ලෙන්

About this book

ප්‍රාග් ඓතිහාසික මානවයා වාසය කළ ලෙන් රාශියක් අපේ රටේ තිබෙනවා. බුදුසමය ව්‍යාප්ත වූ පසු මුලින්ම භික්ෂුන් වහන්සේ වැඩ වාසය කළෙත් ලෙන්වලයි. ඉතින් අපට වෙනම ලෙන් සංස්කෘතියක් තිබෙන බව කියන්නත් දෙයක්ද? උදුන්දොර ශ්‍රීපහන ලෙන, පාහියන් ලෙන, බටදොඹ ලෙන, බටතොට ලෙන, රිටිගල ලෙන්, උඩවත්ත කැලේ ලෙන්, දොරවක ලෙන, රාවණ ලෙන, මීමුරේ වෙඩිලුණු ගුහාව ඇතුළු පුරාවිද්‍යා නටබුන් රාශියකට ගොස් විඳි ගවේෂණාත්මක අත්දැකීම් මෙහි අඩංගුයි.

ශ්‍රී ලංකාවේ

ලෙන්

කුසුම්සිරී විජයවර්ධන

ISBN
9789556864373
පිටු ගණන (Pages)
190
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 1
  1. jgtihjtkhm
    kmlklkjmi
    Shani ·
Write a review
Write a review

You're reviewing: ශ්‍රී ලංකාවේ ලෙන්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.