පූජනීය අටමස්ථානය
About this book
පූජනීය අටමස්ථානය
කුසුම්සිරි විජයවර්ධන
අටමස්ථානය වන්දනා කරන සැදැහැවතුන්ට මෙන්ම පුරාවිද්‍යා නටබුන් හා පූජනීය ස්ථාන ගැන කරුණු සොයායන කාටත් වැදගත් වන වටිනා කරුණු එක්රැස් කළ කෘතියකි. “පූජනීය අටමස්ථානය” පොතේ අටමස්ථාන සංකල්පයේ ඉතිහාසය, රුවන්වැලි මහා සෑය, ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ, ලෝවාමහාපාය, ලංකාරාමය, ථූපාරාමය, මිරිසවැටිය, අභයගිරිය හා ජේතවනාරාමය යන පරිච්ඡේද ඔස්සේ කරුණු පෙළගස්වා තිබේ. කුසුම්සිරි, මහනුවර ලෝක උරුම නගරයේ ස්මාරක, සිරිලක දළදා මාලිගා ඇතුළු පොත් රාශියක් ලියූ ලේඛකයෙකි. ඔහු ශ්‍රී ලංකා පුරාවිද්‍යා සංගමයේ සහ රාජකීය ආසියාතික සංගමයේ යාවජීව සාමාජිකයකුද වේ.
Details
ISBN
9789556864540
පිටු ගණන (Pages)
256
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review