Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / ආගමික / බෞද්ධ / ඒ අමා නිවන් දුටු රහතන් වහන්සේලා

ඒ අමා නිවන් දුටු රහතන් වහන්සේලා

About this book

ඔබ මේ උතුම් ග්‍රන්ථය කියවන විට ඒ රහතන් වහන්සේලා ඔබ ඉදිරියේ මැවී පෙනෙනු ඇත. ඔබ සමග කථා බස් කරන අයුරු ඔබට දැනෙනු ඇත. ඒ රහතන් වහන්සේලාගේ පරම පිවිතුරු හදමඬල ඔබ ඉදිරියේ විදහා දක්වන අයුරු ඔබට ම දැක ගත හැකි වනු ඇත.

ඒ පිරිසිදු බුද්ධ වචනය කොතරම් ගෞරවයකින් ද උන්වහන්සේලා දරා ගෙන සිටියේ. පුද්ගලික අර්ථ විවරණයන් ගෙන් බුද්ධ වචනය දූෂණය කරමින් සිටින වර්තමාන බොහෝ ගිහි-පැවිදි පිරිසට පවා බුදු රජුන්ගේ සැබෑ ශ්‍රාවකයින්ගේ ස්වභාවය මේ ථේර-ථේරී ගාථා තුළින් පැහැදිලි ව තේරුම් ගත හැකි ය.

අප කවුරුත් "සංඝං සරණං ගච්ඡාමි" කියමින් සරණ යන අපගේ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සඟරුවනේ පිවිතුරු ජීවිත හඳුනා ගැනීමට මේ ථේර - ථේරී ගාථාවන් විස්මිත කැඩපතක් වැන්න.

ISBN
9789555516938
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 1
  1. ★★★★★ රහතන් වහන්සේලා 264 නමකගේ සහ රහත් මෙහෙණින් වහසෙලා 74 නමකගේ විස්තර ඇතුලත් ව නිමවා ඇති විශිෂ්ට ගණයේ පොතක් ය.
    හොඳ පොතක්,හිතුවට වඩා ඉක්මනින් ගෙදරට ලැබුණා. ගොඩාක් දේවල් මේ පොතෙන් විස්තර වෙනවා. රහතන් වහන්සේලා ගැන පමණක්ම නෙවෙයි..
    Ganindu Vidusha ·
Write a review
Write a review

You're reviewing: ඒ අමා නිවන් දුටු රහතන් වහන්සේලා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.