Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / අහෝ...! මක් නිසා ද එසේ වුයේ?

අහෝ...! මක් නිසා ද එසේ වුයේ?

ප්‍රවර්ග (Genre): බුදුදහම සහ ආගම
About this book

මහණෙනි..., ධර්මය ඉගෙන ගත යුත්තේ බිහිසුණු සසරින් එතෙර යනු පිණිස ය. වාද විවාද පිණිස නොවේ.

මහණෙනි..., විසකුරු සර්පයා ගේ සැබෑ තතු නොදත් අනුවණ තැනැත්තා වහා ගොස් නො විමසා සර්පයාගේ වලිගයෙන් අල්ලා ගනියි. එවිට ඒ භයානක සර්පයා තමන් අල්ලා ගත් පුද්ගලයාට මැ හැරී දෂ්ට කරයි. ඒ හේතුවෙන් ඔහු විනාශයට පත්වෙයි. ඒ අනිකක් නිසා නො වැ සර්පයා වැරදි තැනින් අල්ලා ගත් නිසා ය.

එසෙයින් මැ යමෙක් පිළිවෙත් පිරීම පසෙකලා වාද විවාද පිණිස ධර්මය හදාරන්නේ ද, ඒ තැනැත්තා ඒ වාද විවාදයන්ගෙන් මැ විනාශයට පත්වන්නේ යැ.

ISBN
9789556861907
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: අහෝ...! මක් නිසා ද එසේ වුයේ?

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.