ඉතිහාසය ලංකාව සහ ලෝකය
About this book
අපගේ නොව පැරණිය වන රමණිය පොත් පෙළ - අංක 5 වශයෙන් මෙසේ ඔබ අතට පත් වන්නේ අවුරුදු 91ක් පැරණි අගනා ග්‍රන්ථයකි.
ඉතිහාසය හා ඉංග්‍රීසි භාෂාව පිළිබඳ ප්‍රාමාණි උගතෙකු වූ ඩේවිඩ් හසී මැතිතුමා 1923 දී ලංකා විශ්වවිද්‍යාලයේ ඉංගිරිසි භාෂාව පිළිබඳ කථිකාචාර්යවරයකු ලෙස පත්ව ලංාවට පැමිණ අනතුරුව මහාචාර්ය ධූරයද හෙබවී ය. එතුමා විසින් ඉංගිරිසියෙන් ලියන ලද Ceylon and World History නම් මාහැඟි ග්‍රන්ථ මාලාව ලංකාණ්ඩුවේ අධ්‍යාපන මණ්ඩලය මඟින් සිංහල භාෂාවට පරිවර්තනය කරන ලදුව 1930 වර්ෂයේදී පළ කරන ලදී. අප විසින් මෙසේ නැවත පළකරන එම අගනා ග්‍රන්ථයේ පළමු කොටසින් ක්‍රිව.1505 දක්වා වූ කාලය ආවරණය වෙයි.
Details
ISBN
9789554400521
පිටු ගණන (Pages)
311
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review