මඟ දිගට ජන කතා
About this book
මාරස්සන ඩි.පි. ව්‍ක්‍රමසිංහ මහතා ගම් නියම් ගම්වල රජයේ පාසල් හි මුල් ගුරු පදවිය දැරූ කෙනෙකි. තමා ්යට පත් වී ගිය සෑම පාසලක් ම පිහිටි ගමේත්, අවට ගම් වලත් ෙඒතිහාසික තොරතුරු ජන විශ්වාස ,වෙද හෙදකම් ආදිය පළාත් වාසීන්ගෙන් විමසා සොයා බැලීමටත් ,ඒමගින් සපයා ගත් කරණු පොතක සටහන් කර තැබීමත්, හේ විනෝදාංශයක් ලෙස පුහුණු කර ගති. කට කතා වලින් මතු වූ ෙඒතිහාසික කරුණු තහවුරු කරනුවස් පත පොත කියවා කරුණු සෙවීම ද ඒ සමඟම කෙරිණි.
උඩරට, පහතරට, රජරට ආදී සෑම පළාතෙකම තමා සේවය කරන කාලයේ රැස් කර ගත් කරුණු වලින් බිඳක් තමා සේවයෙන් විශ්‍රාමලත් කාලයේ පොතකට නැඟුනු සැටියි මේ. මෙම කෘතියෙහි දෙවන කොටසද මඟ දිගට ජන කතා 2 නමින්
මුද්‍රණයෙන් නිකුත්ව තිබේ.
Details
ISBN
9789559348396
පිටු ගණන (Pages)
320
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review