Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / පොත් (Books) / ඩොකාගේ ඩයරිය
About this book

හතර වන වසර වෛද්‍ය සිසුවෙකු වි සිටිනා අවධියේ දී මට මුණ ගැහෙනවා එක්තරා රෝගියෙක් . ඔහේ බලාගෙන සිටිනා ඔහු මා හා කතා කරන්නේ අකැමැත්තෙන් පසු දින ම මේ කියනා රෝගියාගේ වම් පාදය දණහිසින් කපා ඉවත් කරනවා....

ඔහුට මේ දේ සිදුව ඇත්තේ ඔහුගේ ම වරදින්. එදා හවස මම තීරණය කරනවා ඔහුගේ කතාව ඔබ හමුවේ තබන්නට ඔබ මට ලබා දෙන ප්‍රතිචාර සමඟ මම තීරණය කරනවා දිගටම ලියන්නට ඉතින් අද ඔබ අතට පත්වන්නේ එසේ මා ලියූ කතා වලින් කිහිපයක්....

ISBN
9786245394043
පිටු ගණන (Pages)
168
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 7
  1. ★★★★★ No words to say about it..highly recommended
    No words to say about it..highly recommended
    Sathsara ·
  2. ★★★★★ ඩොකාගේ ඩයරිය
    අපූරු,අත්දැකීම් බහුල වෛද්‍යවරයෙක් අතින් ලියවුණු වටිනාම පොතක් සැවොම කියවිය යුතු ❤️❤️❤️ Thank you Doctor ❤️❤️❤️
    Fasra රාක්කයේ ඇත ·
  3. ★★★★★ Highly Recommended
    අපේ වැරැදි නිසා තියෙන ලෙඩ වැඩි වෙන්න පුළුවන් ද? නැති ලෙඩ ඇති වෙන්න පුළුවන් ද? ඇත්තටම පොත කියවල ඉවර කරනකම් මං හිතුවේ නෑ ඒ වගේ වෙන්නත් පුළුවන් කියලා.....

    අපුරු, දක්ෂ දොස්තර මහත්තයෙක්ගේ අත් දැකීම්.
    Pavithra ·
  4. ★★★★★ Great book
    Excellently written educative book. Valuable medical information presented in an easy to understand manner.
    C ·
  5. Exellent
    Highly recommended
    Eranga ·
  6. Superb
    Niyamai doca sir oya godak නිහතමානී kenek obata jayen jaya ජේසු පිහිටයි බුදුසරණයි
    Dishan ·
  7. Need
    Need one
    Dhanushka ·
Write a review
Write a review

You're reviewing: ඩොකාගේ ඩයරිය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.