Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / කෙටිකතා / සායනික සටහන් නොවේ

සායනික සටහන් නොවේ

About this book

“සකලවිධ දුෂ්පෝෂණවලින් පීඩා විඳින මිනිසුන්ගේ ජීවිත ගොඩ නැගීම සඳහා විවර වන අව්‍යාජ හදවත ඇගේ ආකර්ෂණීය රචනා රීතිය ඔස්සේ තීරු ලිපියට සොඳුරු අනන්‍යතාවයක් ලබාදෙනවා.”

- තිඹිරියාගම බණ්ඩාර

“ඈ ලියන්නී පරිකල්පනයෙන් නොවේ. ජීවිත අත්දැකීමෙනි. ඒ අකුරු අතර හුස්ම ගන්නේ ඉසිවර හදවතක තෙත ය. මානව දයාවෙහි උණුහුම ය.”

- තරුරසී ප්‍රනාන්දු

“මිනිසුන් වෙනුවෙන් වෙහෙසෙන මනුෂ්‍යත්වයේ කතාව සරල බස්වහරකින් තවද රසවත් කොට ඇය අපට කියා දෙන්නීය.”

- මනෝරම වීරසිංහ

“ළතෙත් හදවතින් ලියැවෙන වැකි ඇගේ හෘදාභ්‍යන්තරයෙන් උපදින සත්‍ය කාරණාම ය. ඉතිං මේ තීරු ලිපි මනරම් ය.

- රංජිත් කුමාර සමරකෝන්

“අපි හැමෝම අතරේ, අපි නොදැන ජීවත්වුණු, අක්කගෙ අකුරුවලින් ජීවිතයට තදින් ස්පර්ශ වුණු ජීවිත ඒ...”

- මිෂාරා සචින්තනී

“වෙද ඇසට හසුනොවන සීමාවන් හදවතින්ම විනිවිද දුටු සුන්දර කතිකාවක්...”

- වෛද්‍ය චාරුනී කොහොඹන්ගේ

‘මේ ජීවන සායනයේ සායනික සටහන් ය. නිවැරදිව කියවාගත් කල ඔබ සිතින් ම ඔසු නියමවනවා නිරානුමානය.”

- රන්දිකා ප්‍රනාන්දු

"Enthralling - enlightening and thought provoking.”

- Sanjeeva Lokuge

“සායනික නොවන” සටහන්, මිනිස්කම පිළිබඳව බලාපොරොත්තු ජනිත කරවයි!”

- ෂෙනූ පෙරේරා

“සමාජ හදගැස්ම වෙද නළාවෙන් සොයා ගිය අතීත මතකයක අකුරු පෙළහර.”

- නදී මානික්කගේ

“ගිලන් හදවත් විනිවිදි වෙදකුරු වියමන.”

- විශේෂඥ වෛද්‍ය උත්පලා අමරසිංහ

“ බොල් වූ සමාජ ප්‍රවාහයේ එක් පැතිකඩක්, ”සායනික සටහන් නොවේ”  හරහා සාහිත්‍ය රසයෙන් යුක්තව අපට ලබා දී තිබේ.”

- ගුරුගොඩ සිරි විමල හිමි

“ ලංකාවේ සෞඛ්‍යය නගා සිටුවීමෙහි ලා තවත් එක් තීරණාත්මක පියවරක් ලෙස මම දකිමි.”

- වෛද්‍ය චන්දිම ජයසිංහ

ISBN
9789553493781
පිටු ගණන (Pages)
205
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 1
  1. Deliver one book
    Awaiting to read this book
    Ajithboya ·
Write a review
Write a review

You're reviewing: සායනික සටහන් නොවේ

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.