160
Details
ISBN
9786249727007
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 2
-
කාලීන මාතෘකාවක්වර්ථමාන සමාජයේ දෛනිකව අප ලබන අත්දැකීම් අපූර්ව කතාවක් බවට පරිවර්තනය කිරීමට ලේඛිකාව ගන්නා සුන්දර උත්සාහය අගේ කල යුතුය.
ඕනෑම කටුක අත්දැකීමක් , සමාජ ගැටලුවක් අප තුලින් මතුකරගන්නා ධෛර්යය හා කැපවීම මත සාර්ථකව විසඳාගත හැකි බව සමාජයට පණිවිඩයක් ලබාදෙන ධනාත්මක සිතුවිලි වලින් පරිපූර්ණ මෙවනි කෘති සැබැවින්ම අගේ කල යුතුය. -
ජීවිතය විදින්නට යැයි මට නැවත නැවතත් මතක්කර දුන් අපූරු නවකතාවක්..නැවතුමක් නැතිව නේක අරමුණ පසුපස දුවන ජීවිතේන්, මදක් නැවතී ආපසු හැරී බලන්නට හිත්දුන් නවකතාවක්..
මගේ හිත්බැදි පාසල් මිතුරිය තම කෘතියතුලින් වෙහෙසකර අප සිත් තුලට අපටම අමතකවූ බොහෝ දෑ එකට කැටිකොට දීර්ඝ ගමනක් සිතිවිලි සයුරක් මැදින් අරන් යන හැටි නම් වචනයේ පරිසමාප්තියෙන්ම අපූරුයි..
ලමාකල මතකයන් ද ගෙවීයන තරුණකල අත්දැකීම් ද සමග මා කියවූ "160" නම්
ජීවිතය විදින්නට යැයි මට නැවත නැවතත් මතක්කර දුන් අපූරු කෘතියකි..
Write a review
Write a review