සායනික සටහන් නොවේ
වෙනත් මුද්රණ සහ ප්රකාශන (Available Editions & Formats)
About this book
"සකලවිධ දුෂ්පෝෂණ වලින් පීඩා විඳින මිනිසුන්ගේ ජීවිත ගොඩනැගීම සඳහා විවර වන අව්යාජ හදවත ඇගේ ආකර්ෂණීය රචනා රීතිය ඔස්සේ තීරු ලිපියට සොඳුරු අනන්යතාවක් ලබාදෙනවා"
- තිඹිරියාගම බණ්ඩාර
"ඈ ලියන්නී පරිකල්පනයෙන් නොවේ. ජීවිත අත්දැකීමෙනි. ඒ අකුරු අතර හුස්ම ගන්නේ ඉසිවර හදවතක තෙතය. මානව දයාවෙහි උණුහුමය. "
- තරුරසී ප්රනාන්දු
" මිනිසුන් වෙනුවෙන් වෙහෙසන මනුෂ්යත්වයේ කතාව සරල බස්වහරකින් තවද රසවත් කොට ඇය අපට කියා දෙන්නිය"
- මනෝරම වීරසිංහ
- රංජිත් කුමාර සමරකෝන් "අපි හැමෝම අතරේ, අපි නොදැන ජීවත් වුණු, අක්කගේ අකුරු වලින් ජීවිතයට තදින් ස්පර්ශ වුණු ජිවිත ඒ........"
- මිෂාරා සචින්තනී "වෙද ඇසට හසුනොවන සීමාවන් හදවතින්ම විනිවිද දුටු ඒ සුන්දර කතිකාවක්..."
-වෛද්ය චාරුනි කොහොඹන්ගේ "මේ ජීවන සායනයේ සායනික සටහන්ය. නිවැරදිව කියවාගත් කල ඔබ සිතින්ම ඔසු නියමවනවා නිරානුමානය."
- රන්දිකා ප්රනාන්දු "Enthralling - enlightening and thought Provoking"
- Sanjeeva Lokuge "සායනික නොවන සටහන්, මිනිස්කම පිළිබඳව බලාපොරොත්තු ජනිත කරවයි. "
-ෂෙනූ පෙරේරා "සමාජ හදගැස්ම වෙද නළාවෙන් සොයා ගිය අතීත මතකයක අකුරු පෙළහර"
-නදී මානික්කගේ "ගිලන් හදවත් විනිවිදී වෙදකුරු වියමන"
- විශේෂඥ වෛද්ය උත්පලා අමරසිංහ "බොල් වූ සමාජ ප්රවාහයේ එක් පැතිකඩක්, සායනික සටහන් නොවේ හරහා සාහිත්ය රසයෙන් යුක්තව අපට ලබා දී තිබේ."
- ගුරුගොඩ සිරි විමල හිමි "ලංකාවේ සෞඛ්යය නඟා සිටුවීමෙහි ලා තවත් එක් තීරණාත්මක පියවරක් ලෙස මම දකිමි. "
- වෛද්ය චන්දිම ජයසිංහ
Details
ISBN
978-955-3493-78-1
පිටු ගණන (Pages)
232
මුද්රණ තත්වය (Print)
මුද්රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 1
-
Deliver one bookAwaiting to read this book
Write a review
Write a review