මඟ දිගට ජන කතා - 2
About this book
මාරස්සන ඩී.පි.වික්‍රමසිංහ මහතා ගම් නියම්ගම්වල රජයේ පාසල් හි මුල් ගුරුවරු පදවි දැරූ කෙනෙකි.තමා සේවයට පත් වී ගිය සෑම පාසලක් ම පිහිටි ගමේත්, අවට ගම්වලත් ඓතිහාසික තොරතුරු, ජන විශ්වාස, හෙළ වෙදකම් ආදිය පළාත් වාසින්ගෙන් විමසා සොයා බැලීමත්, එමඟින් සපයා ගත් කරුණු පොතක සටහන් කර තැබීමටත්, හේ විනෝදාංශයක් ලෙස පුහුණු කර ගනිති.කටකතා වලින් මතු වූ ඓතිහාසික කරුණු තහවුරු කරුණුවස් පතපොත කියවා කරුණු සෙවීමද ඒ සමගම කෙරිණි.
උඩරට, පහතරට, රජරට ආදී සෑම පළාතෙකම සේවය කරන ලද කාලයේ එසේ රැස්කර ගත් කරුණු වලින් බිඳක් තමා සේවයෙන් විශ්‍රාමලත් කාලයේ පොතකට නැඟුණු සැටියි මේ
මේ ජනකතා එකතුවේ පළමුවන කොටස මඟ දිගට ජනකතා නමින් මුද්‍රණයෙන් නිකුත්ව ඇති අතර මඟ දිඟටජනකතා -2 නමින් මෙසේ පළවන්නේ දෙවන කොටසයි.
Details
ISBN
9789558425222
පිටු ගණන (Pages)
151
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review