Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / ඉතිහාසය හා පුරාවිද්‍යාව / ඉතිහාසය ලංකාව සහ ලෝකය - තෙ වන පුස්තකය

ඉතිහාසය ලංකාව සහ ලෝකය - තෙ වන පුස්තකය

About this book

ඉංගිරිසි හා ඉතිහාසය පිළිබඳ ව ප්‍රාමාණික උගතෙකු වූ මහාචාර්ය ඩේවිඩ් හසී, 1923 දී ඉංගිරිසි භාෂාව පිළිබඳ කථිකාචාර්යවරයකු ලෙස ලංකා විශ්වවිද්‍යාලයට සම්බන්ධ විය. ඉක්බිති එතුමා විසින් පාසැල් දරුවන් සඳහා ලංකාව හා ලෝක ඉතිහාසය පිළිබඳ පුස්තක තූනක් රචනා කරන ලදි.

එකී මා හැඟි ග්‍රන්ථ මාලාවෙන් මෙය තෙ වන පුස්තකය යි. මේ ග්‍රන්ථය තුළ 1505 සිට 1796 දක්වා ලංකාව හා ලෝක ඉතිහාසය පිළිබඳ වැදගත් කාරණා ආවරණය කරයි. මෙම ග්‍රන්ථය ඉතිහාසය පිළිබඳ ව උනන්දුවක් දුක්වන ඕනෑම වයස් කාණ්ඩයක පාඨකයකුට ප්‍රයෝජනවත් වේ.

ISBN
9786245858200
පිටු ගණන (Pages)
388
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: ඉතිහාසය ලංකාව සහ ලෝකය - තෙ වන පුස්තකය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.