චෙම්මනි
"මෙම සිද්ධියට මගේ කිසිම සම්බන්ධයක් නෑ. මේක වුණේ ලුතිනන් තුඩුගලගේ නියෝග මත. යාපනේ චෙම්මනි මුරපොළ හා ඒ අවට ප්‍රදේශවල මළසිරුරු තුන් හාරසීයක් වැළලූ මිනී වළවල් තිබෙනවා. ඒ ප්‍රදේශයට ගෙන යනවා නම් එම ස්ථාන අධිකරණයට වුවත් පෙන්වා දෙන්න පුලුවන්. යුද හමුදා පොලිසියේ නිලධාරීන් අපට පහරදී ප්‍රකාශවලට බලෙන් අත්සන් ගත්තා. අධිකරණයේ නඩු විභාගය යන අතරතුරදී යුද හමුදා නිලධාරීන් අපේ ගෙවල්වලට ගිහින් උසාවියෙදි ඇත්ත කිව්වොත් ගෙදර අය මරා දමන බවට තර්ජනය කළා. ඒ නිසා නඩු විභාගය අවස්ථාවේදී කිසිවක් හෙළිකරන්න නොහැකි වුණා, මට සෑම තැනකින් ම අසාධාරණකම් සිදු වුණා. ඇත්ත කීමට ඇති අයිතිය උදුරාගත්ත නිසා තමයි මම බන්ධනාගාරයෙන් පැන ගියේ. මම අපරාධයට කිසිසේත්ම සම්බන්ධ නෑ. අපි කළේ අපිට දෙන මළ සිරුරු වළ දැමීම පමණයි."
සෝමරත්න රාජපක්ෂ 1998 ජූලි මස 03 වැනිදා කොළඹ මහාධිකරණයේදී
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.