12.11.10. වැලිකඩ
About this book
මරණානුස්සති
අප බොහෝ විට සිතන්නේ සිරගෙදර යනු අපෙන් වෙන් වූ අපට කිසිදා අදාළ නොවන ලෝකයක් යැයි කියා ය.
එහෙත් මේ කෘතිය කියවන ඔබ ඒ සිහිනයෙන් මිදෙනු ඇත. ඉන් අනතුරුව සිතනු ඇත්තේ හෙට දිනයේ ඒ මරණයේ ද්වාරයෙන් ඇතුළු වීමට ඔබට ඇති විභවය ගැනයි. එපමණක් ද නොවේ. කුරා කුහුඹුවකුට වැරැද්දක් නොකළ පසුබිමක පවා සිරගතවීමෙන් නොනැවතී ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවන ඉරණමයි.
ලාංකීය අපරාධ රාජ්‍යයේ සාහසිකම ප්‍රකාශනයක් වූ ‘2012 වැලිකඩ’ ඝාතන සිට මහර, මීගමුව, කුරුවිට, මැගසින් දක්වා වූ අමිහිරි අත්දැකීම් ඇතුළත් මේ කෘතිය ඔබ කියවිය යුත්තේ එහෙයිනි. එනිසා මෙය සිරකරුවන් ගැන පමණක් ලියූ කෘතියක් නොවේ. නිදහස් යැයි සිතා ජීවත් වන අප සියලු දෙනාගේ ජීවන ඛේදයේ බරපතළකම ගැන කියැවෙන මරණානුස්සතියකි.
Details
ISBN
9786246223458
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
බන්ධනය (Binding)
Paperback
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review