මල්සරාව
About this book
උඹට හොඳ එක්කෙනෙක් හොයා ගෙන ඉන්නවා.
ඔය මග මැරෙන පොලිස්කාරයෙක් නෙවෙයි. වතුපිටි, හරකබාන, බැංකු, අමුණු තියෙන ලස්සපතියෙක්. අතුලටත් යමක්කමක් තියෙනවා තමයි. ඒ වගේය තිලක්ගේ බූදලේ?
ඒවාට හඳහන් බලපාන්නේ නැද්ද?
හඳහන්වලට බලපාන්නේ ග්‍රහයෝ. තිලක්ගේ වගේ බූදලේකට ග්‍රහයොත් යටත්. හඳහනට වඩා ඔප්පු බලපානවා.
ඒ හින්දා මගේ හොඳ කෙල්ල, මං කියන එකට එකඟ වෙලා තිලක්ව බැඳ ගන්න ඕනෑ.
Details
ISBN
9789554682122
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review