Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / කැලෑමල්

කැලෑමල්

ප්‍රවර්ග (Genre): නවකතා
About this book
කැලෑමල් රුවන්වැලි සෑයේදී ත් මල් අහුරක් අම්මා තිස්ස අතට දුන්නා. “පුතා මල් ගෙනැත් නෑ වගේ” “මං ගෙනා මල් බවරයි” පුෂ්පා හිනාවකින් තිස්ස දෙස බැලුවා. දකුණු කම්මුලේ හර ලස්සන සුළියක්. නිකං ඉන්නකොට වැඩිය හොඳ ලස්සනයි හිනා වෙනකොට. “ඔයා කොහේද ඉන්නේ” “උඩහා වත්තෙ ගෙදර” “මොකක් ද නම” “ඇයි අහන්නේ… මගේ නම පුෂ්පලතා” “මලක් නොවෙයි මල් වැලක්”
ISBN
9789554682207
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: කැලෑමල්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.